Baywatch 2017
Baywatch 2017
මේ චිත්‍රපටියේ නම අපිට බොහෝම හුරුපුරුදුයි. මොකද මේ නමින්ම ටිවි සිරිස් එකක් නිකුත් වුනා 1999 වර්ශයේදි... එකේම චිත්‍රපටියක කොටසක් ලෙස තමයි මේ චිත්‍රපටිය නිකුත් වෙන්නේ 2017 දි. මෙහි ප්‍රධාන චරිත ලෙස Dwayne Johnson,Zac Efron,Alexandra Daddario රංඟනයෙන් දායක වෙනවා. ඒ වගේම හින්දි සිනමාවෙන් ලෝකය දැන හැදින ගත් Priyanka Chopraත් මෙහි චරිත නිරුපනයෙන් දායක වෙනවා. කතාව ගැන කිව්වොත් මිච් කියන්නේ වෙරළේ සිටින ජිවිතාරක්ෂක කණ්ඩායමක නායකයා. ඔහු මේ මුහුදට වෙරළට ගොඩක් ආදරය කරන කෙනෙක්. ඔහුට දිනක් වෙරළේ තියලා මත්ද්‍රව්‍ය පැකට් එකක් ඇහිදින්න ලැබෙනවා. මේ විදියට දින දෙක තුන යද්දි ඔහුට තවත් මේ වගේම මත්ද්‍රව්‍ය පැකට් වෙරළේ තිබිලා හොයාගන්න ලැබෙනවා. මිච් විශ්වාස කරන විදියට වේරළා සන්නව පිහිටි සමාජ ශාලාවකින් මේ මත්ද්‍රව්‍ය බෙදාහරින බවට සැක කරනවා. නමුත් මිච්ට හරියාකාර සාක්ෂියක් ලැබෙන්නේ නැහැ මේ ගැන. මේ අතර කාලයේදි තමයි බේ වොච් ජිවිතාරක්ෂක කණ්ඩායමට අලුතින් කට්ටිය බදවාගන්නේ. මේ බදවා ගැනිමට සහාභාගි වෙනවා මැට් බ්‍රෝඩී නම් තරුණයෙක්. මොහු ඔලිම්පික් වල පිහිනිමෙන් රත්තරං පදක්කම් දෙකක් දිනපු කෙනෙක්. මේ නිසාම මැට් ඉන්නේ තමන් ගැන ටිකක් ලොකුවට හිතාගෙන... ඉතින් මැට් හා මිච් අතරත් හොද හොද දේවල් සිද්ධවෙනවා... ත්‍රාසය කුතුහලය වගේම විනෝදයත් එකට කැටිවුන මේ සිනමා සිත්තම රසවිදින්න කියලා ආරාධනා කරන ගමන් සමුගන්නවා.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
Torrent File එක මෙතනින් බාගන්න

Comments
Post a Comment