Guardians of the Galaxy (2014)
Guardians of the Galaxy (2014)
මේ කතාව තනිකරම ෆැන්ටසි සිද්ධි වලින් පිරිලා තියෙන් නේ. මොකද චිත්‍රපටයේ හඳුන් වන, මන්දාකිනිය හා පෘථීවිය අයිති සක්වල අපි සාමාන්‍යෙන් දකින විදිහ නෙවෙයි, මෙහි බලය ලබාගන්නේ විවිධ ග්‍රහ ලෝක වල ලොක්කන් අතර ඇතිවන ගැටුම් වල ජයග්‍රහන මගින්. අපේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන පීටර ක්විල් පෘථීවියේ මනුෂ්‍යෙයක්. ඔහු පොඩි කාලේ සිටියදී දවසක් යම් කිසි ආකාශ වස්තුවක් ඇවිත් ඔහු අරගෙන යනවා. ඒ පිටසක්වල යානයකින්. ඉතිං ඔහු ලොකු වුනාම මන්දාකිනියට අයිති විවිධ වටිනා වස්තූන් සොරකම් කරගෙන මුදල් උපයන කණ්ඩායමක තමයි ජීවිතය ගත කරන්නේ. මේ අතර ඔහු සොරකම් කරපු එක්තරා බෝලයකට හැමෝම ඉල්ලුම් කරන්න ගන්නව. හැම ලොක්කෙක්ම ඒක හොයන්නෙ ඇයි කියලා ඔහු බලද්දි තමයි සිද්ධිය තේරුනේ. ඉතිං අපි බලමු මොකක්ද මේ වටින බෝලය කියලා. මන්දාකිනියේ ආරක්ෂකයෙක් වෙන්න ඒ බෝලය කෙතරම් වැදගත් වෙනවද කියලා බලමු
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
Torrent File එක මෙතනින් බාගන්න

Comments
Post a Comment