Guardians of the Galaxy Vol 2 (2017)
Guardians of the Galaxy Vol 2 (2017)
අපි ගොඩ දෙනෙක් ආසාවෙන් බලපු මාර්වල් කතාවක් තමයි Guardians of the galaxy කියන්නේ. මේ තියෙන්නේ ඒ කතා මාලාවේ දෙවෙනි නිකුතුව, එහෙමත් නැත්තන් Guardians of the galaxy vol 2. Chriss Patt, Zoe Saldana, Dave Bautista වගේ අපි දන්න කියන නළු නිළියන් රැසක්ම රංගනයෙන් දායක වන මේ චිත්‍රපටයට Imdb දර්ශකයේ ලකුණු 8ක් වගේ හොඳ අගයක් ලැබිලා තියෙනවා. කතාව පැත්තට හැරුනොත් මේ තියෙන්නේ පීටර් ක්විල් සහ ඔහුගේ කණ්ඩායමේ තවත් වික්‍රමයක්. මෙච්චර කල් අනාථයෙක් වගේ හිටි පීටර්ට අහම්බෙන් වගේ තමන්ගේ සැබෑ පියා ව මුණගැහෙනවා. ඒ තනිවම නෙමෙයි තවත් අද්භූත චරිතයක් එක්ක. මේ කතාව ගෙත්තෙන්නේ මේ සිදුවීම වටා. හබැයි මේක විතරක්ම නෙමෙයි, මේ සිදුවීම මැදි කරගෙන තවත් ත්‍රාසය, හාස්‍ය පිරුණු සිදුවීම් රැසකින්ම මේ කතාව සම්පූර්ණ වෙලා තියෙනවා. මුල ඉඳන් අන්තිම වෙනකල් කිසිම කම්මැලි කමක් නැතුව බලන්න පුලුවන් සළරුවක් කියලා බය නැතුව කියන්න පුලුවන් කතාවක් කියලා බය නැතුව මේ කතාව හඳුන්වන්න පුලුවන්. එහෙනම් තව විස්තර නැතුව කතාව බලලාම ඉමු. තවත් අලුත් චිත්‍රපටියක් එක්ක ආයෙම හමුවෙමු අපි.

Guardians of the Galaxy (2014) පළමු චිත්‍රපටිය මෙතැනින් ලබාගන්න
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
Torrent File එක මෙතනින් බාගන්න

Comments
Post a Comment