Jagga Jasoos 2017
Jagga Jasoos 2017
කතාව ගැන කිව්වොත් ජග්ගා කියන්නේ අම්මා තාත්තා නැති දරුවෙක්... ඔහු ගේ පුංචි අවුලක් තියනවා. හරියට කතා කරන්න බැහැ ගොත ගහනවා. ජග්ගා පොඩි කාලේ ගත කරන්නේ ගමක තියන ඉස්පිරිතාලේක.. මෙහෙම ඉද්දි තමයි ජග්ගාගේ ජිවිතේට නන්නාදුනන අමුත්තෙක් එන්නේ. ඔහුගේ නම ටුටි ෆුටි. ඔහු තමයි ජග්ගාට මුලින්ම කියලා දෙන්නේ කතා කරද්දි වචන පැටලෙනවා නම් ඒක ගායනයෙන් කියන්න කියලා. කොහොම හරි මේ හම්බුන ටුටි ෆුටි ජග්ගාව තමන්ගේ දරුවෙක් වගේ හදාගන්න ගන්නවා. නමුත් ටික කාලයක් යද්දි ටුටි ෆුටි එක පාරටම යන්න යනවා. හැබැයි ඔහු ගිය තැනින් හැමදාම ජග්ගාගේ උපන්දිනය දවසට VHS ටේප් එක ගානේ එවනවා සුභ පතලා... කොහොම හරි ජග්ගා ටුටි ෆුටි නැති නිසා උස්මහත් වෙන්නේ හොස්ටල් එකක. තමන් තනියම ඉන්න නිසා ජග්ගා හැම පොඩි පොඩි සිදුවිම් වල පවා විස්තර ටිකක් හාර අවුස්සලා හොයන්න ගන්නවා. ඒක නිසාම ජග්ගාට රහස්පරික්ෂයෙක් වගේ ලොකු ලොකු ගැටළු පවා නිරාකරණය කරගන්න පුලුවන් වෙනවා. කොහොම හරි ජග්ගා ඉන්න හොස්ටල් එකේ පාසලේ උගන්වන ගුරුවරියක් සියදිවි නසාගන්නවා. ඒක සියදිවි නසා ගැනිමක් නෙමෙයි මරණයක් කියලා ඔප්පු කරන්නෙත් ජග්ගා තමයි... කොහොම හරි ජග්ගා ගේ එක උපන්දිනයක ඔහුට ටුටි ෆුටි එවන vhs ටේප් එක ලැබෙන්නේ නැතුව යනවා. මේ නිසා ජග්ගා තිරණය කරනවා තමන්ව පොඩි කාලේ බලාගත්ත ටුටි ෆුටි කොහේද ගියේ කියලා හොයන් යන්න.... ඔය අතර කාලයේ තමයි ජග්ගාට ශුතීවත් හම්බවෙන්නේ... කොහොම හරි ජග්ගායි ශුතියි ටුටිෆුටිව හොයන් යන ත්‍රාසජනක චාරිකාව තමයි ෆිල්ම් එකට පාඨක වෙන්නේ. කොහොම හරි මේ චිත්‍රපටියෙත් අපි කවුරුත් අදුනන සුපිරි නළුවෙක් ආරාධිත රංඟනයකින් දායක වෙනවා. එයා කවුද කියලා චිත්‍රපටිය බලලාම දැනගන්නකෝ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
Torrent File එක මෙතනින් බාගන්න

Comments
Post a Comment