Justice 2017
Justice 2017
මිනිත්තු 92ක් පුරාවට ගලා යන මේ සලරුවේ කතාවට පාදක කරගෙන තියෙන්නෙ තියෙන්නෙ 1861-1865 අතර කාලවකවානුව තුළ සිදුවූ ඇමෙරිකානු සිවිල් යුද්ධය ට පසු කාලවනවානුවකදී ඇමෙරිකාවේ බටහිර ප්‍රදේශයේ කුඩා නගරයක ඇතිවන දරුණු සිදුවීම් දාමයක් පිළිබඳවයි. ඉතින් කතාව ගැන කෙටියෙන් කියනව නම්, සිවිල් යුද්ධයට කලින් වහල් වෙළඳාමෙන් තමන්ගෙ සාක්කු පුරෝගත්තු දාමරිකයෙක් වුණි පියර්ස් කියන හාදයා යුද්ධය ඉවරවුණාට පස්සෙ තවත් මැර කණ්ඩායමක් එකතුකරගෙන මේ කියන පොඩි ටවුමට ඇවිත් බලහත්කාරයෙන් නගරාධිපතිකම අරගන්නවා. පියර්ස්ගෙ සේරම යටිකූට්ටු වැඩවලට උදව් කරන්නෙ පියර්ස්ගෙ දකුණු අත වගේ ඉන්න රෙබ් කියන මැරයා. කලින් සාමකාමී ටවුමක් විදිහට තිබුණු මේ ප්‍රදේශය මැරවරයින්ගේ පාලනයට නතු වුණාට පස්සෙ දූෂණය, භීෂණය වගෙම නොයෙක් ආකාරයේ නීති විරෝධී වැඩ වලට තෝතැන්නක් බවට පත්වෙනවා. ඉතින් මිනිස්සුන්ට සිද්දවෙන අකටයුතුකම් ඉවසන්න බැරිම තැන ටවුමෙ පල්ලියේ දේවගැති තෝමස් මැකෝඩ් මේ භීෂණයට එරෙහිව නැඟී සිටිනවා. ඒත් ටික කාලයක් යද්දි ධාර්මික විදිහට මේ භීෂණය නවත්තන්න බැරි බව දැනගත්තු දේවගැති තුමා එයාගෙ අයියගෙන්, ඒ කියන්නෙ ජේම්ස් මැකෝඩ් ගෙන් උදව් ඉල්ලලා පණිවිඩයක් යවනවා. මේ ජේම්ස් මැකෝඩ් කියන හාදයා නම් ධාර්මික හාදයෙක් නෙවෙයි. එයා ඇමෙරිකානු මාෂල් කෙනෙක්. ඔය අතරෙ දේවගැතිතුමා නගරාධිපතිට විරුද්ධව වැඩ කරනවා කියල දැනගත්තු රෙබ් ඇවිත් දේවගැතිතුමාව මරල, පල්ලියත් ගිණිතියල දානවා. ඉතින් තමන්ගෙ සහෝදරයගෙ උදව්වට එන ජේම්ස් මැකෝඩ් තමන්ගෙ මල්ලිව පණපිටින් පුච්චලා මරපු බව දැනගත්තම මොනව කරයිද… සියල්ල නරඹන ඔබට බාරයි.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
Torrent File එක මෙතනින් බාගන්න

Comments
Post a Comment