King Arthur Legend of the Sword (2017)
King Arthur Legend of the Sword (2017)
ආතර් රජ්ජුරුවන්ගේ කතාව. පොඩි කාලෙ ඉඳන් කාටුන් වලින් මෑතකදී මර්ලින් කතාමාලාව තුළින් අපිට දැක ගන්න ලැබුනා.. ගලකින් කඩුව ඇදලාගත්ත ඒ ආතර් රජ්ජුරුවන්ගේ පුරාවෘතය ඇසුරෙන් තැනුනු නවතම චිත්‍රපටය තමයි අද මේ විදියට අරගෙන ආවෙ. මම හිතන්නේ ආතර් රජතුමාගේ කතාව ගැන හැදුනු හොඳම චිත්‍රපටය මේක. imdb අගය 7.3ක් වෙනවා. පරිගණක වලින් සජීවීකරණය කළ සතුන් එහෙම ඉතාම ඉහළ මට්ටමේ තියනවා.චිත්‍රපටයේ කතාව ගැන නම් කියන්න යන්නේ නෑ. මොකද ආතර් රජ්ජුරුවන්ගේ කතාව ගැන දැනටමත් ඔයාලා දන්නවා ඇති හැබැයි මේක ටිකක් විතර අපි කලින් දැකලා තිබුණු කතා වලට වඩා වෙනස්. නළු නිළියන් එහෙම සුපිරියටම රඟපානව කියලා කියන්න පුළුවන්. මර්ලින්, ආතර්ගේ පියා යූතර් යූතර්ගේ සහෝදරයා වට මේසයේ නයිට්වරුන් සියල්ල මේ කතාවෙත් ඉන්නවා.
සිංහල උපසිරස මෙතනින් බාගන්න
Torrent File එක මෙතනින් බාගන්න

Comments
Post a Comment