Pirates Of The Caribbean Dead Men Tell No Tales 2017

                     Pirates Of The Caribbean
                  Dead Men Tell No Tales 2017


ජැක් ස්පැරෝ... ඒ කියන්නේ ජොනී ඩැප් නොවෑ..දන්නවනේ ඉතිං මිනිහගේ ෆිල්ම්ස් ..පයිරට්ස් ගැනත් වැඩි විස්තරයක් මං කියන්න ඕනේ නෑනේ...ජැක්ගේ අතීත කතාව කිව්වොත් මම හරි..
ජැක්ට මේකේ ජම්මාන්තර වෛයිරක්කාරයෙක් ඉන්නවා..මේකෙන් එයාට තියෙන එකම ගැලවීම තමයි..පොසේයිඩොන් දෙවියන්ගේ(මුහුදට අධිපති දෙවියන්) ත්‍රීශුලය..මේක හොයාගෙන ජැක් එක්ක තව දෙන්නෙක් යනවා.. තව මේකේ තමයි මුළු මුහුදෙම බලය තියෙන්නේ. මේක හොයාගන්න එක ලේසි වෙන්නේ නෑ.. මොකද මෙතනට යන්න තියෙන සිතියම කිසිම කෙනෙකුට කියවන්න බෑ.. එහෙනම් කවුද මේක කියවලා අකුරු බැරි ජැක්ට ත්‍රීශුලය හොයාගන්න උදව් කරන්නේ.. අනික මේ ත්‍රීශුලය ඕන කරන්නේ ජැක්ටම විතරක් නෙමේ..එහෙනම් ඉතුරු හරිය බලලම දැනගන්නකෝ..

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
Torrent File එක මෙතනින් බාගන්න

Comments

Popular posts from this blog

Baadshaho (2017)

Nene Raju Nene Mantri (2017)

Baywatch 2017