The Mummy 2017
The Mummy 2017
කතාවට පාදක වෙන්නේ ඊජිප්තු මමියකට නැවත පණ ඇවිත් මිනිස් වර්ගයා වනසන්න ගන්න උත්සාහය ගැන. ඊජිප්තුව ගැන මමී ගැන අපි ගොඩක් කතා අහලා කියවලා තියනවනේ.ඔවුන් විශාල පිරමීඩ ඉදිකර ආකාරය, එයට සුදුසු බිමක් සොයාගත් ආකාරය, එය තුලට ස්වභාවික අලෝකය අරගෙන තිබෙන ආකාර ඔවුන්ට කෙතරම් දියුණු ඉංජිනේරු ශිල්ප හැකියාවක් තිබුණේද යන්නට හොඳ නිදසුනක්. අද වගේ දියුණු තාක්ෂයක් නැති කාලයක ඔවුන්ගේ එම නිර්මාණ සිදු කල ආකාරය අදටත් අභි රහසක්. ඔවුන් පැරණි රජවරුන්ගේ රැජිනියන්ගේ ශරීර මමී බවට පත් කර තිබෙනවා එය ඔවුන්ගේ වෛද්‍ය විද්‍යාව ගැන අදහසක් ගන්න පුළුවන් දෙයක්.
සිංහල උපසිරස මෙතනින් බාගන්න
Torrent File එක මෙතනින් බාගන්න
සිංහල උපසිරස මෙතනින් බාගන්න
Torrent File එක මෙතනින් බාගන්න

Comments
Post a Comment