The Villainess 2017
The Villainess 2017
The Villainess 2017 මේ චිත්‍රපටය ජංග් බියොන් ජිල් තමයි අධ්‍යක්ෂණය කරල තියෙන්නේ. මෙම චිත්‍රපටය IMDB අගය 6.7ක් ලබා ගන්න සමත් වෙලා තියෙනවා. චිත්‍රපටය මේ අවුරුද්දේ ජුනි 08 වෙනිදා තමයි රිලීස් කරල තියෙන්නේ.
ඇක්ෂන් සිනමා වර්ගීකරණයට තමයි මේ ෆිල්ම් එක ඇතුළත් වෙන්නේ. චිත්‍රපටයෙ ඔක් බින් කීම්, හා කියං ෂින්, ජන් සංග් යන නළු නිලියන් රංගනයෙන් දායක වෙනවා.මිනිත්තු 129ක දාවන කාලයක් තියෙන කොරියානු චිත්‍රපටයක්.
ඇක්ෂන් සිනමා වර්ගීකරණයට තමයි මේ ෆිල්ම් එක ඇතුළත් වෙන්නේ. චිත්‍රපටයෙ ඔක් බින් කීම්, හා කියං ෂින්, ජන් සංග් යන නළු නිලියන් රංගනයෙන් දායක වෙනවා.මිනිත්තු 129ක දාවන කාලයක් තියෙන කොරියානු චිත්‍රපටයක්.
ෆිල්ම් එක පටන් ගත්ත වෙලේ ඉදන් එක දිගට බලන්න පුළුවන් කම්මැලි නැති සුපිරිම ෆිල්ම් එකක්.ඇක්ෂන් උපරිමෙන් තියෙනවා.
චිත්‍රපටයෙ කතාව ගලා ගෙන යන්නේ ෂොක් හී කියන චරිතය වටාය. ඇය කුඩා කල සිටම මිනීමැරැම් වලට සම්බන්ධ වෙන ගැහැණියක්. ඇයව දකුණු කොරියානු බුද්ධි අංශයේන් අත්අඩංගුවට ගන්න අතර අවුරුදු 10කින් නිදහස ලබා දෙන්න එරට බුද්ධි අංශය පොරොන්දු වෙනවා. ඒ නිකං නම් නෙමෙයි ඇයගෙන් රහස් මෙහෙයුම් කිහිපයක් කර ගත් පසුව. බූද්ධි අංශයේ කදවුරෙ රදවන කොට ෂොක් හී ගැබ් ගෙන සිටියේ. පසුව බුද්ධි අංශය ඇයට ළමයා හදා ගන්න සියලු පහසුකම් දෙනවා, ඒ දෙන්නෙ ෂොක් හී ට ආදරේට නෙමෙයි. පස්සෙ ෂොක් හී තවත් කෙනෙක් එක්ක ආදරෙන් වෙලෙනවා.ගොඩාක් කනගාටු දායක දේවල් ඇයට සිද්ධ වෙනවා.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
Torrent File එක මෙතනින් බාගන්න

Comments
Post a Comment