Wheelman (2017)

                      Wheelman (2017) 




ෆිල්ම් එක කරුණු කීපයක් නිසා සුපිරි ගනයට වැටෙනවා.පළවෙනි කාරනේ තමයි මේක Netflix ලගෙ වැඩක්.අනිත් එක තමයි මේ ෆිල්ම් එකට IMDB රේටින්ග්ස් වල 6.5ක අගයක් ලැබිලා තියෙනවා.ඇක්ෂන් ෆිල්ම් එකක්ට 6.5ක් ලැබෙනවා කියන්නෙ ෆිල්ම් එක හොඳ තත්වයක තියෙනවා කියලා අමුතුවෙන් කියන්න ඕන නෑනේ.ෆිල්ම් එකේ කතාව ගැන කියනවනම් බැංකු මංකොල්ලයක් වටා තමයි කතාව ගොඩ නැගිලා තියෙන්නෙ.චිත්‍රපටියේ ප්‍රධාන චරිතයට පන පොවන Frank Grillo බැංකු මංකොල්ලයකට යන වාහනේ රියදුරා විදියට වැඩක් බාර ගන්නවා.ක්ලේ කියලා යාලුවෙක් තමයි පොරට වැඩේ සෙට් කරන්නෙ. Frank එක්ක යන අනිත් දෙන්නා බැංකුව මංකොල්ල කන අතරෙ Frank ට අදුරන්නෙ නැති නම්බර් එකකින් කෝල් එකක් එනවා. පොර තමයි ක්ලේට වැඩේ බාර දීලා තියෙන්නෙ. මේ කෝල් එක ගන්න කෙනා කියනවා සල්ලි ටික ගෙනල්ලා වාහනේ ඩිකියට දාපු ගමන් බැංකුව මංකොල්ල කන්න ගිය දෙන්නත් දාලා වාහනේ පැදගෙන එන්න කියලා. එතන ඉදන් වෙන්නෙ මොකද්ද කියලා බලන එක ඔබතුමන්ලට බාරයි.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
Torrent File එක මෙතනින් බාගන්න

Comments

Popular posts from this blog

Baadshaho (2017)

Nene Raju Nene Mantri (2017)

Baywatch 2017