Wolf Warrior (2015)

                     Wolf Warrior (2015) 



මෙම සිනමාපටය IMDb දර්ශකයේ 5.7/10 වැනි අගයක් ලබාගැනීමටද සමත්ව තිබෙනවා.
චීන විශේෂ කාර්‍ය බලකා සොල්දාදුවෙක්(ලොංග් ෆොංග්) මෙහෙයුමකදී අණ නොතකා ක්‍රියා කිරීම හේතුවෙන් සිරගත කරනවා. එහිදී ඔහුව චීන හමුදාවේ විශේෂ කාර්‍ය බලකායන්ගේත් විශේෂ කාර්‍ය බලකාය ලෙස හඳුන්වන වෘක රණශූරයන් කියන කණ්ඩායමට බඳවා ගන්නවා. එහි පුහුණුවක් අතර ඔහු කලින් වෙඩි තබා ඝාතනය කල හොර මත්කුඩු ජාවාරම් කරුගේ සහෝදරයා ඔහුව ඝාතනය කිරීමට එවන ලද කුලියට මිනී මරන්නන් කණ්ඩායමකට මැදි වෙනවා. “ලොංග් ෆොංග්” සමඟ ඔහුගේ කණ්ඩායමේ සාමාජිකයින් හා කුලියට මිනී මරන්නන් අතර ඇතිවන සටනින් ලොංග් ෆොංග් සහ ඔහුගේ කණ්ඩායමට බේරීමට ලැබෙයිද කියල ඔයාලටම බලන්න ආරාධනා කරනව.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
Torrent File එක මෙතනින් බාගන්න

Comments

Popular posts from this blog

Baadshaho (2017)

Nene Raju Nene Mantri (2017)

Baywatch 2017