The Foreigner (2017)
The Foreigner (2017)
2017 වර්ෂයේ තිරගත ආරම්භ කරපු මේ චිත්‍රපටය නම් කරලා තියෙන්නේ – The Foreigner – නමිනි. Action, Drama, Thriller ගණයට අයත් වන මෙම සිනමා නිර්මාණය IMDb 7.3ක අගයක් ලබාගන්න සමත්වෙලා තියෙනවා.
ඒවගේම ධාවන කාලය පැය 1යි මිනි.53ක් ලෙස තමා සඳහන් වෙන්නේ.. චිත්‍රපටය සඳහා රංගනයෙන් දායක වන නළු නිළියන් මෙසේය.
Cast
- Katie Leung as Fan.
- Jackie Chan as Quan Ngoc Minh.
- Rufus Jones as Ian Wood.
- Mark Tandy as Simpson.
- Pierce Brosnan as Liam Hennessy.
- Charlie Murphy as Maggie/Sara Mckay.
- Orla Brady as Mary Hennessy.
කතාව කෙටියෙන්ම කියන්නකෝ. බෝම්බ ප්‍රහාරයක් නිසා ජැකී චෑන්ට එයාගේ දුවව නැතිවෙනවා. “කතාවේ හැටියට ජැකී චෑන්ගේ නම කුවෑන්”. ඉතින් මේ අපරාධය කළේ කවුද කියලා හොයාගෙන යන සිද්ධියක් තමා තියෙන්නේ. කෙටියෙන්ම ඔහොම තමා කියන්න තියෙන්නේ. මං මෙහෙම එක වාක්‍යකින් ෆිල්ම් එක කිව්වා කියලා වැඩක් නෑ කියලා හිතන්න එපා. තව කියන්න ගත්තොත් ලිපිය දිග්වෙනවා. ඒකයි. ඔයාලම බලන්නකෝ ෆිල්ම් එක කොහොමද කියලා.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
Torrent File ඓක මෙතනීන් බාගන්න

Comments
Post a Comment