Furious (2017)

Furious (2017) 



කතාව වෙන්නේ මෙහෙමයි… රයිසාන් නගරය වට කරගත් මොන්ගෝලියානු අධිරාජ්‍ය එක්ක එකවර සටන් කරන්නට තමුන්ට බලයක් නැති නිසාවෙන් පාලනයේ සිටින රයිසාන් කුමරුවා තමුන්ගේ කුමරුවෙක් සහ ඔහුගේ ආරක්ෂක අංශයේ ඉහල තනතුරක් දරන කොලොව්රට් නයිට් වරයා ඇතුළු පිරිසක් යවනවා සාම සාකච්චා වෙනුවෙන්. මුලින් හොඳින් වැඩ සිද්ධ වෙන බව පෙනුනත් එක්වරම සියල්ල කණපිට හැරෙන්න ඔහුට අහිරාජ්‍ය ඉදිරියේම ප්‍රහාරයක් එල්ල වීමත් එක්කයි… කෙසේ හෝ එතනින් පැනගන්නා මේ දූත පිරිස හැකි උපරිම වේගයෙන් මහා හිම කුණාටුවක් අස්සේ තමුන්ගේ නගරය වෙත එන්නේ අනතුරු ඇගවීම හිත දාරගෙන… නමුත් ඒ එන ඔවුන්ට දකින්න ලැබෙන දර්ශනය ඔවුන් කිසිසේත් බලාපොරොත්තු නොවුවක්…
රයිසාන් නගරය මුළුමනින්ම විනාශ වී ගොසින්, එහි වැසියන් තැන තැන හිමේ ගල්වෙන මල සිරුරු බවට පත් වෙලා… ඔවුන් සතුව තවත් හමුදාවක් ඇත්තේ නැහැ ඔවුන්ට සිටින්නේ අධිරාජයා සමඟ හමුවට ගිය සෙබළුන් 20 දෙනෙක් වැනි සුළු පිරිසක් පමණයි… තමුන්ගේ නගරය, දේශය විනාශ කරන්නට වෙර දරන අධිරාජ්‍ය වෙනුවෙන් හිස නොනමන නයිට් වරයෙක් සහ ඔහුගේ පිරිවර සුදානම් වෙනවා දහස් ගණනක බට සේනාවක් එක්ක සටන් කරන්න ඒ අතිශය උපාය ශිලිව, විශිෂ්ඨ සටන් හැකියාවක් පෙන්වමින්… ඉතින් මේ වීරයන් සැබවින්ම නොනවා කරයි ද? ඔවුන්ගේ ඉරණම කොහොම වේවි ද? මේ සියල්ල ඔබට දැකගත හැකි වේවි… මේ කතාව බැලුවොත්…
සිංහල උපසිරැසි  මෙතනින් 
Torrent File එක මෙතනින් 
Direct Link එක මෙතනින්

Comments

Popular posts from this blog

Baadshaho (2017)

Nene Raju Nene Mantri (2017)

Baywatch 2017