Missing (2018)

Missing (2018) 




අතුරුදන් වූ පුංචි දරුවෙකු සොයන කතාවක් තමයි මේ චිත්‍රපටියේ තියෙන්නෙ. මුලින්ම කතාව බලද්දි හිතෙන්න පුලුවන් මේ දරුවට වුනේ මේකයි කියල. ඊට පස්සෙ හිතෙන්න පුලුවන් නෑ එහෙම නෙවෙයි මෙහෙමයි වෙන්නෙ කියල. තුන් හතර වතාවක් එහෙම උනාට පස්සෙ අන්තිමට මේ මොන මගුලක්ද උනේ කියල හිතෙන්නත් පුලුවන්. ඒ වගේ එක දිගට බලාගෙන යන්න පුලුවන් ත්‍රාසය කුතුහලය පිරි කතාවක් තමයි අද ගෙනාවෙ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
Torrent File එක මෙතනින් බාගන්න


Comments

Popular posts from this blog

Baadshaho (2017)

Nene Raju Nene Mantri (2017)

Baywatch 2017