Rampage 2018
Rampage 2018
එනජින් සමාගම විසින් ඈතීනා -01 යානයේ විශේෂ පරීක්ෂණයක් සිද්ධ කරනවා. මෙහි දී පරික්ෂය අසාර්ථක වීම නිසා යානය අතහැර දමා පරීක්ෂණය සඳහා යොදාගත් වෛරසය රැගෙන නැවත පෘථිවිය කරා පැමිණීමේ දී පලායන යානය විනාශ වෙනවා. එනමුත් වෛරසය විනාශ නොවී චිකාගෝ නගරය ආශ්‍රිත ප්‍රදේශ තුනකට පතිත වෙනවා. මේ ස්ථාන තුන අතරින් එකක් තමා ඩේවිස් ඔකොයේ වැඩකරන වානරයන් පිලිබඳ වූ සත්ව උද්‍යානය. පොලවට පතිත වුන මෙම වයිරසය ආග්‍රහණය කරන ජෝර්ජ් නම් විශේෂිත ගොරිල්ලා කලහකාරී ලෙස හැසිරීමට පටන් ගන්නවා. මේ අතර වාරයේ වෛරසය වැටුණු අනෙකුත් ස්ථාන දෙකේ දීද මෙවැනිම සිද්ධීන් දෙකක් සිද්ධ වෙනවා. වේගය,කලහකාරී බව, ප්‍රතිජනන හැකියාව ,ශක්තිය වැනි කාරනා නිසාවෙන් මෙම සත්වයින් මරා දැමීමට හමුදා මෙහෙයුමක් දියත් කරනවා. මේ අතර වාරයේ එනජින් සමාගමේ අයිතිකාරියවන ක්ලෙයාර් වේඩ්න් මේ තුලින් මුදල් ඉපයීම සඳහා වෙනත් උපක්‍රමයක් යොදා ගන්නවා. එසේනම් තමන්ගේ මිත්‍රයා,ජෝර්ජ්නම් ගොරිල්ලා ගලවා ගැනීමට ඩේවිස් කුමක්නම් කරාවිද? වේඩ්න්ලාගේ උපක්‍රමය කුමක් වේවි ද? හමුදා මෙහෙයුම කෙසේනම් හමාර වේවි ද?
සිංහල උපසිරැසි මෙතනින්
Torrent File එක මෙතනින්
Direct Link එක මෙතනින්

Comments
Post a Comment